Colombo Today Local News

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ඉදිකිරීමේ කටයුතු තවමත් ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා යටතේ පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (27දා) පැවසීය.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කබීර් හෂීම් මහතාට මහාමාර්ග විෂය පැවරුවද මධ්‍යම අධිවේගී මාර්ගය ඔහුගෙන් ඉවත් කර තිබීම ගැටලු සහගත බවද ඒ මහතා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධව ආණ්ඩුවේ ඇමතිවරුන් අතර විරෝධයක් මතුව තිබෙන බවයි.

Related posts

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

කොළඹ කොටස් ‌වෙළෙඳපොළෙන් ඉතිහාසගත තවත් වාර්තාවක්

colombotoday

“මුස්ලිම් පනත් ගේනවනාම් ආගමික නීති රීතිවලට යටත්ව ගෙන එනු” ෂරියා නීතිය වෙනුවෙන් මරික්කාර් ගෝරනාඩු කරයි.

colombotoday

“අපි දැන් මොනව කීවත් මිනිස්සු ගණන් ගන්නේ නෑ… දූෂණ ගැන කියන්න ගියාම අපට හිනාවෙනවා”

colombotoday