Colombo Today Local News

“භාවනා කර කර පොලීසි දුවන්න බෑ” – හිටපු ඇමති රවීගෙන් පොලිසියට චෝදනා

පොලිසියේ පහළ නිලධාරීන් බහුතරයක් නිවැරදි ලෙස රාජකාරිය කිරීමට සූදානම් වුවද අවශ්‍ය අවස්ථාවේ සුදුසු නියෝග ලබා දීමට ඉහළ නිළධාරීන් කටයුතු නොකරන බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.

භාවනා කර කර පොලිසි දුවන්න බැරිබවත් කතාවට වඩා වැඩකර පෙන්වීම අවශ්‍ය බවත් කියා සිටි හිටපු ඇමතිවරයා පසුගිය දිනවල මහනුවර, දිගන ඇතිවූ සිද්ධීන්වලට සම්බන්ධ ආණ්ඩුවට සහ විපක්ෂයට සම්බන්ධ පිරිස් හෙළිදරව්වී ඇතත් ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම පොලිසිය මගහැර ඇති බවද චෝදනා කරයි.

Related posts

අරලිය ගහ මන්දිරයෙ අහඹු PCR පරීක්ෂාවක්

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

වසා දැමූ පාලි සරසවිය යළි විවෘතයි

Admin

හිමිනමට පිහි පෙන්වා කඩා වැදුණු තිදෙනෙක් විහාරස්ථානය කොල්ල කාලා

Admin

ජංගම දුරකතන භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගිය අයෙකු දුම්රියේ වැදී මරුට

colombotoday

ලන්ඩන් මහ කොමසාරිස් ධුරයට රෝහිත බෝගොල්ලාගම පත් කෙරේ..

Admin