Colombo Today Local News

ජනාධිපති-අගමැතිත් හොර පාරෙන් ෆේස්බුක් ඇවිත්.. පරීක්ෂණ ක්‍රියාත්මකයි

මහනුවර ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය නිසා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සමාජ ජාලා අවහිර කිරීමට රජය තීරණය කළත් විවිධ උපක්‍රම ඔස්සේ විශාල පිරිසක් එම සමාජ ජාලාවලට සුපුරුදු පරිදි පිවිසීමට කටයුතු කර ඇති අයුරු ඉතා පැහැදිලිව දැකගත හැකිය.

කෙසේ වෙතත් අවහිර කර තිබියදී විවිධ ක්‍රම මගින් සමාජ ජාලාවෙත පිවිසෙන පුද්ගලයන් ගැන සොයා බලන බවත්, ඔවුන් සම්බන්ධයෙන් අදාල නීතිමය කටයුතු කරන බවත්, අදාල අංශ මාධ වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ ඇතැම් මැති ඇමතිවරුද අවහිරකර ඇති මෙම කාලය තුළ සුපුරුදු පරිදි ෆේස්බුක් සිය නිවේදන සහ ක්‍රියාකාරකම් සිය නිළ ෆේස්බුක් පිටුවල පලකරමින් සිටිනු දක්නට හැකිය.

 

Related posts

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday

“අජිත් නිවාඩ් කබ්රාල් මට කිව්වා මහ බැංකු අධිපති ධුරය භාර ගන්න වෙනවා කියලා.. “

colombotoday

කුඩා රාවණා පරයේ අනතුරට පත් නෞකාවේ බඳ කොටසට හානි

colombotoday

නව පක්ෂයේ Facebook පිටුව එළිදකී.. මහින්ද සුබපැතුම් එක්කරයි (Video)

colombotoday

රංජන් ළඟදීම නිදහස්

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

colombotoday