Colombo Today Local News

තෙල්දෙණියට, පල්ලේකැළේට නැවතත් පොලිස් ඇදිරිනීතිය

මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් තෙල්දෙණිය සහ පල්ලෙකැළේ පොලිස් බල ප්‍රදේශවලට යළිත් පොලිස් ඇදිරිනීතිය පනවා තිබෙනවා.

අද පස්වරු 6 දක්වා මෙසේ ඇදිරනීතිය පනවා ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර තෙල්දෙණිය, දිගන යන ප්‍රදේශවල තවදුරටත් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.

Related posts

“ආණ්ඩුව අශූචි වලක්.. අපි ඉන්නෙ කළකිරීමෙන්“ ශ්‍රීලනිප ඇමති ලක්ෂ්මන් යාපා (Video)

colombotoday

පිරිමින් මද සරු කල කොරෝනා

colombotoday

භාරකාර රජයේ ඇමති මණ්ඩලයට ජනපතිගෙන් කොන්දේසි මාලාවක් !

colombotoday

වෛද්‍යවරයකු අභිරහස් ලෙස මිය යයි

Admin

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday