Colombo Today Local NewsTop Stories

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට මධ්‍යමකාරක සභාවේදී තීරණය කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත්විය යුතු බවට මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරු යෝජනා කර තිබූ බවත්, එජාපය අලුත් ආණ්ඩුවක් සකස් කිරීමට තීරණය කිරීමෙන් පසුව අදාළ තීන්දුව වෙනස් කරමින් මේ තීරණයට එළඹ ඇතැයි පැවසේ.

ඒ අනුව ශ්‍රීලනිපය ජවිපේ සමඟ එක්ව විපක්ෂය ශක්තිමත් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටින අතර, ජවිපෙ සතුව මන්ත්‍රීවරු 06ක් සිටී.

Related posts

මුස්ලිම් ව්‍යාපාරිකයන් බුරුතු පිටින් අන්තවාදීන්ට අරමුදල් දීලා….

colombotoday

සමාජ මාධ්‍ය පාලනයට නව පනතක්..

colombotoday

වැලන්ටයින් දවසේ එළියට ආ මෛත්‍රී-ජයන්ති ආදර අන්දරය…

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday

උපවාසය සාර්ථකයි.. විමල්ට ඇප ලැබෙයි

colombotoday

කසකස්ථානයේ සිට නත්තල සමරන්න ආ විදේශිකයා මුහුදේ ගිලී මරුට

Admin