Colombo Today Sports News

කුරුණෑගලම මහින්දටයි.. ගාල්ලේ බලයත් අල්ලයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාළත් පාලන ආයතන 21 ම බලය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇතැයි නිළ නොවන ආරංචි සදහන් කරයි.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ ගාල්ල නගර සභාව හැර සෙසු සියළු ආසන ජය ගැනීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී ඇති බවද වාර්තා වේ. ගාල්ල නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රණය කර ඇත.

කෙසේ වෙතත් මේවන තෙක් මැතිවරණ කොමිසම විසින් නිල වාර්තාව නිකුත් කර නැත.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස දෙවන තරගය අද

Admin

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

තරග පාවාදීමට ක්‍රීඩකයන් පෙළඹවූ පුහුණුකරුගේ වැඩ තහනම්!

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

නොවැක් ජොකොවිච්ට තවත් ජයක්

colombotoday