Colombo Today Local News

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන්ගේ සහය ලබැගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ්‍රි ලංකාව විසින් එවැනි කොන්දේසියකට යටත්ව නොමැති බවයි.
ටී.වී දෙරණ ඔස්සේ ඊයේ රාත්‍රි විකාශය වූ 360 වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Related posts

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

මධ්‍යම පළාතට අනවශ්‍ය ලෙස ඇතුල්වෙන සියලු දෙනා පී.සී.ආර්.පරීක්ෂණ

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒමට විශේෂ ගුවන් යානය වූහාන් බලා පිටත් වෙයි !

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday