Colombo Today Local News

අත්තෙන් අත්තට පනින රාජිත පක්ෂ දෙකක වේදිකාවල

නුදුරේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී බේරුවල ආසනයේදී ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතිත පක්ෂයට සහය පල කරමින් පක්ෂ දෙකටම ප්‍රචාරය කරන ආකාරය දක්නට ලැබෙනවා.
රාජිත ආමාත්‍යවරයාගේ රුව යොදා ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින්ද මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතර ඔහුද එක්සත් ජාතික පක්ෂයේ වේදිකාවේද මැතිවරණ ව්‍යාපාරවල  නිරත වෙනවා. ඔහුගේ රුව යොදා ගනිමින්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින්ද මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන ආකාරය දක්නට ලැබෙනවා.

Related posts

පෞද්ගලික රෝහල් කොරෝනා රෝගීන්ව හුරගෙන කයි – මුජිබර්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

colombotoday

යෝජනා සම්මත කළත් රනිල් අගමැති කරන්න බෑ

colombotoday

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

Admin

මැතිවරණයට මුදල් ඉල්ලූ ලිපිය මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියට යොමු කරයි

Admin

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

ජනපති සිංගප්පූරු යයි…

colombotoday