Colombo Today Local News

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

මහ රජානෝ යුද්දේ දිනුව ඇත්ත. යුද්දෙ දිනුවෙ එයා තනියම නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය එක්ක අපි එදා දස මහා යෝදයො වගේ හිටිය’ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිටකොටුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක රැලියක් අමතමින් පැවසීය.

එහෙත් 2010 මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පුදුමාකාර විදිහට වෙනස් වූ බවත් තමන්ව අමතක කළ බවත් ජනාධිපතිවරයා බකමූණ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘2010 මහ මැතිවරණයෙන් පස්සේ මගේ මිත‍්‍ර මහින්ද රාජපක්‍ෂ මහත්තයා පුදුමාකාර විදිහට වෙනස් වුණා. අපිව අමතක කලා. දස මහා යෝදයන්ට පයින් ගැහුවා. පවුලෙ අය විතරක් සාකච්චා කරල ආණ්ඩු කරන්න පටන් ගත්ත’ යයිද ජනාධිපතිවරයා එහිදි සදහන් කර සිටියේය.

Related posts

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

අස්වැසුම නොලැබුණු අයට අයදුම්පත් යොමු කරන්න අවස්ථාවක්

Admin

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

යාපනයේ ළදු කැළැවකින් මිලියන 13ක කේරළ ගංජා හමුවෙයි

Admin

ගෑස් 275කින්, කිරිපිටි 100කින් වැඩි කරන්න ඉල්ලයි.. තීරණය ජනපති අතේ

colombotoday