Colombo Today Local News

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

ටිරාන් අලස් මහතාට අයත්ව තිබූ සිලොන් නිව්ස්පේපර් ලිමිටඩ් ආයතනයේ “මව්බිම” සහ ” Ceylon Today” මහරාජා ආයතනය වෙත පවරා දී තිබෙන බවට වාර්තා වනවා.

එම පුවත්පත් දෙක මෙලෙස ලබා දී තිබෙන්නේ ටිරාල් අලස් මහතා මහරාජා අධිපති කිලී රාජාමහෙන්ද්‍රන් මහතාගෙන් ලබාගත් ණයකට හිලව්වක් ලෙස යැයිද සදහන් වේ.

මේ වන විට එම පුවත්පත් දෙක භාරව සිටින්නේ සිරස ආයතනයේ දෙපානම මැදිරි අධ්‍යක්ෂ ලෙස කටයුතු කල අශෝක ඩයස් මහතා ය.

Related posts

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

වසර 25කට පසු පෞද්ගලික ගුවන් ගමන් සදහා කොළඹ අහස විවෘත වෙයි !

colombotoday

හම්බන්තොට වරායේ දූපතේ අයිතිය චීනය ඉල්ලයි… දුන්නැත්තම් ඉතිරි වාරිකය නොදෙන බව කියයි

colombotoday

ගාල්ල, ඉමදුව කඳුල වැඩසටහන පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

ගාලු මැයි රැළියට නොඑන ශ්‍රීලනිප සංවිධායකයන්ට මඩු වල්ගෙන් තලන්න යයි !

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday