Colombo Today Local News

“සටන ඕනනම් අපි ලෑස්තියි” – ජනපතිට එරෙහිව වික්‍රමබාහු කඩුව වනයි (Video)

ජනාධිපතිවරයාට ලැබුණු බැඳුම්කර කොමිෂන් වාර්තාව ජනාධිපතිගේ වුවමනාවට දෙවතාවක් සංශෝධනය කළ බවත්, එලෙස සංශෝධනය කළේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වැරදි කාරයා කිරීමට බවත් නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

එම වාර්තාවට ඔහු දේශපාලන අරුත් දෙමින් ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බව සඳහන් කර සිටි ඔහු, ඊට පිළිතුරු දීමට ගිය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරෝධතා දක්වා හූ කීමට උසි ගැන්වූයේ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බවද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මෙම තත්ත්වය ඉදිරියටත් පවතින්නේ නම් ඊට විරුද්ධව සටන් කිරීමට සූදානම් බවද වික්‍රමබාහු කරුණාරත්න මහතා කියා සිටී.

Related posts

ඉදිරි දෙසතිය තුළ මත්ද්‍රව්‍ය වරදකරුවන් හතරක් එල්ලා මරයි

colombotoday

බිත්තරයක් රුපියල් 50ට විකුණන්න කෘෂිකර්ම ඇමති අවසර ඉල්ලයි

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

සියලු වාණිජ ගුවන් යානා සදහා ජනවාරි 22ක සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමේ තීරණයක්

colombotoday

කට්ටි පැන්න ජොනි අත්අඩංගුවට ගන්න දෙන්න එපා කියමින් පෙත්සමක් එක්ක මතු වෙයි

colombotoday

‍රනිල්ගේ වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ගෙනයන්න අනුර එකඟ වුනා

Admin