වත්මන් රජයේ ජනාධිපති, අගමැති හොරකම් නොකරන බවත් ඇමතිලාද වැඩි හරියක් හොරු නොවන බවත් හිටපු ජනාධීපතිනී චන්ද්රිකා කුමාරතුංග මහත්මිය කියයි.
හොරකම් කල අයත් ආණ්ඩුවේ සිටියද ඔවුන් සියළු දෙනා කපා මුහුදට දැමිය නොහැකි බවත් ඇය කියා සිටී.
බැදුම්කරයක් ගැන කෑ ගහන රාජපක්ෂලාගේ කැචර්ලා 2006 සිට 2015 තෙක් සිදු කලේ යෝධ හොරකම් යැයිද ඇය කියා සිටී.