BusinessColombo Today Local News

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

rich poorසහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් වී තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ කරුණු පහක් දැක්වේ.

1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීම පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය විය.

2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා ඇත.

 

1_17

ආදායම් අසමානතාව සැලකිය යුතු කරුණක් වන අතර ජාතික ආදායමෙන් 38%ක් රටේ ධනවත්ම ජනතාවගෙන් 10%ක් අතර බෙදී යයි.

දිළිඳු ජනතාවගෙන් 10%ක් අතර බෙදී යන්නේ ජාතික ආදායමෙන් 1.5%ක් පමණි.

2_19

දරිද්‍රතා මට්ටම අවම දිස්ත්‍රික්කය කොළඹ (1.4%) ලෙස සටහන් වෙයි.

මුලතිව් (28.8%) සහ මොනරාගල (20.8%) දරිද්‍රතාව වැඩිම දිස්ත්‍රික්ක ලෙස දැක්වේ.

දෙවන සහශ්‍ර සංවර්ධන ඉලක්කය මෙය වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථමික ශ්‍රේණිවල දරුවෝ සෑම කෙනෙකුම පාහේ පාසැල් යති.

3_19

4_16

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව:
පාසැල් යන ගැහැණු සහ පිරිමි ළමයි සංඛ්‍යාව සමාන වේ.

5_15

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සැමට සමානව අධ්‍යාපනය ලබා දීම තවත් සහශ්‍ර සංවර්ධන ඉලක්කයකි.

6_8

රැකියා ලබා දීමේදී සැමට සමාන අවස්ථා ලබා දීම සහ පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

7_8

බිළිඳු මරණ අවම කිරීම-

8_3

 

මාතෘ මරණ ඉහළ නැංවීම-

9_2

 

Related posts

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

ලන්ච් ෂීට් වෙනුවට පරිසර හිතකාමී ආදේශකයක් අරන් විමල් හමුවට ආ තරුණ ව්‍යවසායිකාව !

colombotoday

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

colombotoday

දොඩම්පහල හාමුදුරුවෝ රනිල් වෙනුවෙන් පෙරට

Admin

සළුසලේ ගොඩනැගිල්ලක දේශපාලන හිතවතෙක් හෝටලයක් දමයි.. රාජ්‍ය දේපළ එළිපිට අවභාවිතයේ

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday