Colombo Today Local News

“සියළු බලතල අපට ඕන” විග්නේෂ්වරන් ජනපති නියෝජිතයාගේ මූණටම කියයි

මධ්‍යම රජය විසින් උතුරු පළාත් සභාවට අවශ්‍ය සියළුම බලතල ලබාදියයුතු  බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා 8 දා දහවල් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේම පවසා තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා එසේ පවසා ඇත්තේ නව අවුරුදු උදාව වෙණුවෙන් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති උත්සවය අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා  මහඇමතිවරයාගේ අරමුදල් සහ ලේකම්වරුන්ගේ පැවරීම් සම්බන්ධයෙන් මධ්යම රජය මීට වඩා බලතල ලබාදිය යුතු බව ද ප්‍රකාශ කොට තිබේ.
උතුරු පළාත් සභාවේ කාලය තව වසරකට වඩා නොමැති නිසා එම කාලය අවසන් වීමට පෙර පූර්ණ බලතල සහිත උතුරු පළාත් සභාවක් දැකීම තම එකම අභිප්‍රාය බවද සී.වී.විග්නේස්වරන් මහතා මෙහිදී පවසා තිබේ.

Related posts

අස්ගිරි නිවේදනයෙන් ආණ්ඩුවට උණ ගැනෙයි.. රාජ්‍ය මාධ්‍යයෙන් මහා නාහිමි හෑල්ලුවට ලක් කරයි

colombotoday

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

චීන ආරක්ෂක ඇමති හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

colombotoday

නාවික හමුදාවේ 1,768 කට උසස්වීම්

colombotoday

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

දුම්රිය හෙට සිට ගමනේ – ගොඩවිය හැක්කේ අත්‍යවශ්‍ය සේවාවල අයට පමණයි

colombotoday