Colombo Today Local News

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

“සුව සැරිය” හදිසි ගිලන් රථ සේවයේ දෙවන අදියර සඳහා වූ එකඟතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙරිණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එය සිදු කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං මහතා ගිවිසුමට අත්සන් තැබීය.

දෙවන අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් සහිත ගිලන් රථ 209 ක් ලැබීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Related posts

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

“ඇබ්සන්ට් වෙමු කියා, අනිත්ම මෙහොතෙ ගිහින් ඡන්දෙ දුන්නා..” එස්.බී-තිලංග කළ දේට සොයිසා කනස්සල්ලෙන්

colombotoday

මාතලේ වැඩිම මනාප ජනක බණ්ඩාරට

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

colombotoday

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රාවල මැග්නිටියුඩ් 7.2ක භූ චලනයක්

colombotoday