Colombo Today Local News

“සුව සැරිය” ගිලන් රථ සේවය පුළුල් කෙරේ.. ගිලන්රථ 209 අලුතින් එක්වේ

“සුව සැරිය” හදිසි ගිලන් රථ සේවයේ දෙවන අදියර සඳහා වූ එකඟතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදු කෙරිණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී එය සිදු කළ බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ශ්‍රී තරංජිත් සිං මහතා ගිවිසුමට අත්සන් තැබීය.

දෙවන අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් සහිත ගිලන් රථ 209 ක් ලැබීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

Related posts

බාල කාබනික පොහොර සැපයුවොත් සමාගම අසාදු ලේඛනයට

Admin

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

colombotoday

ධීවර රැකියාවට කොරියා යන්න 700 ක් බඳවා ගැනේ. අයදුම්පත් නිකුත් කිරීම 19 දා සිට.

colombotoday

රන්ජන්ගේ යට ඇඳුමත් ගැල වේ. බුදුන්ට,මරියා තුමියට මෙන්ම දිවංගත අගමැතිවරුන්,හිටපු ජනපතිවරුන් ඇතුලු ප්‍රභූන් රැසකට අපහාස

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday