Colombo Today Local News

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබේ.

කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.

එලෙස දිවයිනේ සේවය සදහා පැමිණ ඇති වෘත්තීකයන් හා ශ්‍රමිකයන් රටවල් රැසකට අයත් වන අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙන් සහ ඉන්දියාවෙන්.

ඔවුන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, මෙන්ම කොළඹ වරාය නගරය සහ මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති දක්වා විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නිරතව සිටියි.

Related posts

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

තෙල් පෝලිමක තවත් මරණයක්

colombotoday

ලිලී පාරේ අලුතෙන් හදන ජොනීගේ හෝටලේ ළගදීම කරළියට…

colombotoday

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

“මෙරට මැතිවරණ ක්‍රියාවලිය ඉතාමත් දූෂිත හා දුර්වලයි”

colombotoday

අවදානම නොසලකමින් හොරොව්පොතාන කිවුලේකඩ මුස්ලිම් පල්ලියේ දේව මෙහෙය පවත්වයි. පල්ලියේ සභාපති ඇතුළු 17 ක් අත්අඩංගුවට

colombotoday