Colombo Today Local News

ප්‍රභාකරන්ගේ වීර කතා, බ්ලූ ෆිල්ම්.. LTTE සී.ඩී. තැටි ඇතුළු උපකරණ තොගයක් සොයාගනී

එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් බහාලුමක දමා වළලා තිබූ සී.ඩී.තැටි 91 ක් සහ තවත් ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කිලිනොච්චිය, රාමනාදන්පුරම් ප්‍රදේශයේ සගවා තිබූ ආරක්ෂිත බහාලුමක තිබී සොයාගෙන තිබේ.

ඒ කිලිනොච්චිය පොලීසිය විසින්.

ආරක්ෂිත බහාලූමෙහි තිබී වීසීඩී පට 91 ක්, සීඩි පට ආරක්ෂිත ආවරණ 61ක් සොයාගත් බවත් පැරණි ජංගම දුරකථන කාඩ්පත් තොගයක්ද සොයාගත් බවත් පොලිසිය කියා සිටී.

මේ අතර ඇතැම් සී.ඩි පට වැඩිහිටියන්ට පමණක් වූ සිනමා පටද ඒ අතර තිබූ බවට හඳුනාගෙන ඇතැයිද කිලිනොච්චිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියේය.

අදාළ ද්‍රව්‍ය පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

Related posts

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

පාන්, බනිස් ඇතුළු පිටි කෑම රුපියල් පහකින් ඉහළට…

colombotoday

කොවිඩ් ඇතුළු වූ සුරාබදු දෙපාර්තමේන්තු මෙහෙයුම් මැදිරිය වසයි

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

දයාසිරි බැදුම්කර සමාගමෙන් මිලියනයක් අරන්.. රථ ගාලේදී සල්ලි දුන් හැටි බොඩිගාඩ් හෙළිකරයි

colombotoday