Colombo Today Local News

ඒකාබද්ධයෙන් ආ ශ්‍රියානිට රාජ්‍ය ඇමතිකමක්

පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය ලෙස ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණි

ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන්නේ පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරණ මහජන නිදහස් පෙරමුණේ සාමාජිකාවක් ලෙසය.

Related posts

මන්ත්‍රීවරුන්ගේ වත්කම් ජනතාවට බලාගන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරන්න යෝජනාවක්

Admin

ස්ථාන මාරුවක් ලැබුනොත් මම යනවා – රුක්ෂාන් බෙල්ලන

Admin

නැගෙනහිර ජැටිය ගැන යෝජනා අධ්‍යනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට රැස්වෙයි

colombotoday

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday

ශ්‍රී ලංකා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිතයි – UN හිටපු ප්‍රධානියෙක් හෙළිකරයි…

colombotoday

සීනි මිල අඩු නොවීමට හේතු වුනේ සීනි ආනයනයේදී ක්‍රියාත්මක වූ වෙළෙඳ මාෆියාව – දයාසිරි ජයසේකර

colombotoday