Colombo Today Local News

ලංකාවේ තර්ජණ කියා කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ද්‍රවිඩ පවුලක් පිටුවහල් කරයි

ශ්‍රී ලංකාවේ ජීවත් වීමට නොහැකි ලෙස තර්ජන පවතින බව පවසමින් කැනඩාවේ සරණාගත වීසා ඉල්ලූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ පවුලක් පිටුවහල් කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

යුද සමයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සේවය කළ මෙම පවුල වසර 5කට පසු මෙලෙස පිටුවහල් කිරීමට කැනඩා අධිකරණය තීන්දු කර ඇත්තේ ද්‍රවිඩ ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ කිසිදු තර්ජණයක් නැතැයි පවසමිනි.

ලොව්රන්ස් නමැති පුද්ගලයකු, ඔහුගේ බිරිද සහ දියණිය ඊයේ සවස කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා කැනඩාවෙන් පිටත්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

මා පොහොට්ටු සන්ධානයේ සභාපතිවීම ජනතාව බලාපොරොත්තු වූ දෙයක් !

colombotoday

“මුස්ලිම් තරුණයන් අවි අතට ගන්නවා“ හිස්බුල්ලාගේ කතාවට බොදු බලෙන් අමුතු ප්‍රතිචාරයක් !

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන්ට අධිකරණය අද දුන් තීන්දුව….

colombotoday

ජල විදුලි ජනනය 15%ක් දක්වා පහළට

Admin

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

මත්පැන් සාදයකට එරෙහි වූ ආරවුලක් මරණයකින් කෙලවර වෙයි

Admin