Colombo Today Local News

කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? – ඇවන්ගාඩ් සේනාධිපතිගෙන් විශේෂ හෙළිදරව්වක්

කොලේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? යන තේමාව යටතේ අද 27 දෙරණ 360 වැඩසටහන ඔස්සේ විශේෂ හෙළිදරව්වක් කිරීමට සූදානම් බව ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතා පවසයි.

එම වැඩසටහනේදී මෙතෙක් හෙළිදරව් නොවූ හොරු රැසකගේ රෙදි ගලවන බව ඔහු සිය මුහුණු පොතේ සටහන් කර ඇත.

Related posts

රට පුරා ලංගම බස්රථවල මැර ප්‍රහාර.. බස්වලට පොලිස් ආරක්ෂාව !

colombotoday

අලුත් අවුරුදු දා කොළඹ වටලා විරෝධතා

colombotoday

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

සතොසෙන් අතුරුදන් වූ ලියවිලි තොගයක් තිඹිරිසග්යායේ ඉම්රාන්ගේ නිවසෙන් හමුවෙයි… බදියුදීන්ගේ තවත් ගැහිල්ලක් එළියට !

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

ගිය වසර 2 1/2 ට රජයේ ණය බර බිලියන 2773 කින් ඉහළට !

colombotoday