Colombo Today Local News

අයවැයෙන් සැප වාහනවල මිළ ඉහළ දැමීමේ වාසිය මැති ඇමතිවරුන්ටයි…!

මෙවර අය – වැය මඟින් සුඛෝපභෝගී වාහනවල මිල ගණන් ඉහළ දැමීමේ වාසිය වක්‍රාකාරව පාර්ලිමේන්තු මැති – ඇමැතිවරුන්ට හිමිවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලැබෙන සුඛෝපභෝගී වාහන බලපත්‍ර වෙනත් පුද්ගලයන්ට විකිණීම හරහා එම වාසිය ඔවුන්ට හිමිවන බව පැවැසූ මහාචාර්යවරයා කියා සිටියේ එබැවින් සුඛෝපභෝගී වාහන මිල ඉහළ දැමීම පිළිබඳව ජනතාව අමන්දානන්දයට පත් නොවිය යුතු බවයි.

 

Related posts

ඥානසාර හිමිගේ සිවුර ඉවත් කර ඇත්නම් වහා ලබා දෙනු – කෝට්ටේ සංඝ සභාව අධිකරණ ඇමැතිනීයට දන්වයි

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

පිළිකා එන්නත් ටෙන්ඩරයෙන් මිලියන ගණනක පාඩුවක්… ටෙන්ඩරය ඇමති හිතවතාගේ මස්සිනාට

colombotoday

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday

බස් ගාස්තු 6.5%කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ… අවම ගාස්තුව ගැනත් තීරණයකට එයි

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිදරු මවක් මිය යයි

colombotoday