Colombo Today Local News

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

ජාත්‍යාන්තර මුහුදේ නෞකාවලට ආරක්ෂාව සපයමින් තමන් කල ව්‍යපාරය ශ්‍රී ලංකා නාවික හමුදාව බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම හේතුවෙන් තම ආයතනයට සිදුවූ පාඩුව සදහා රුපියල් කෝටි 500ක වන්දි මෞදලක් ලබාදෙන ලෙස ඇවන්ගාර්ඩ් සමාගම කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (14) වන්දි නඩුවක් පැනවීය.

මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නීතිපති හා හිටපු නාවික් හමුදාපතිවරු කිහිප දෙනෙක්ද සක්‍රීය සේවයේ යෙදෙන නාවික ප්‍රධානීන් කිහිප දෙනෙක්ද නම් කොට ඇත.

Related posts

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

මත්පෙති 700 ක් සමග අයෙක් යටදොළදී පොලිස් භාරයට.

colombotoday

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට බීමතින් සිටි පෑලියගොඩ පොලිස් ලොක්කන්ගෙන් අමානුෂික ප්‍රහාරයක්.

colombotoday

කොවිඩ් මරණ සංඛ්‍යාව සියයට17 කින් ඉහළට

colombotoday