Colombo Today Local News

ඥාණසාර හිමියන් අදත් අභියාචනාධිකරණයට !

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත්කළ අභියාචනයේ විත්තිකාර පාර්ශවයේ දෙවන වර සාක්ෂි විමසීම අද දිනයේ සිදු කෙරේ.

මේ සදහා සාක්ෂි විමසීම සදහා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (16) සවස කොළඹ අභියාචනාධිකරණයට කැදවා ඇත.

පසුගිය මස 21 වැනි දිනද සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමියන් කැදවා තිබුණු අතර එහිදී එහිමියන් ලබා දුන් ප්‍රකාශය පහත දැක්වේ.

“මා කීවේ නපුංසක ආණ්ඩු කියායි” – ඥාණසාර හිමි ඊයේ අධිකරණයේදී දුන් සාක්ෂිය !

Related posts

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

colombotoday

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

ජාජබ විරෝධයට තහනම් වූ මැතිවරණ කාර්යාලය අසළ සරණ පාර අවහිර වෙයි

Admin

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

colombotoday