Colombo Today Local News

මහින්දානන්ද – වෙල්ගම ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරවලින් ඉවතට !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක ධුරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ සහ, මතුගම ආසන සංවිධායක ධුරය දැරූ කුමාර වෙල්ගම යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කර ඇත.

 

මතුගම ආසනයේ ශ‍්‍රීලනිප නව ආසන සංවිධායකවරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර වන අතර මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ මහතා නාවලපිටිය ශ‍්‍රීලනිප නව සංවිධායක ලෙස පත් කර ඇත.

ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයේ දී ඊයේ පස්වරුවේ මෙම පත්වීම් ප‍්‍රධානය කර තිබේ.

Related posts

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

ඇති තරම් වී තිබියදී රටින් හාල් ගෙන්වන්න සැලසුමක්.. සුපිරි ගැහිල්ලකට සැරසේ !

colombotoday

ග්‍රාම නිලධාරි එක්ක හොරෙන් රට පනින්න ගිය 11කට වැඩ වරදී

Admin

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

“මටත් හොර කරා” – බැදුම්කර මගඩි සමාගමේ නීතිඥයා ඉවත්වේ !

colombotoday

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

colombotoday