Colombo Today Local News

දෙහිවල ශ්‍රීලනිප සංවිධායක ධුරය ෆයිසර් මුස්තාපාට !!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙහිවල ආසනයේ සංවිධායකට ධූරය අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙත ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන ඇමති ෆයිසර් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව පත්විය. මේ වන විට මොහු මැද කොළඹ ආසනයේ ශ්‍රීලනිප සම සංවිධායක ලෙස කටයුතු කරයි.

මේ අතර රත්මලාන එජාප ආසන සංවිධායක ධුරයට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියත්, මහරගම සංවිධායක ධුරයට ඇමති පාඨලී චම්පිකත් පත් කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

Related posts

දැන් යුද්දයක් නෑ.. හමුදාවට අවි ආයුද වැඩියි.. ඒවා නිෂ්ක්‍රීය කරනවා.. කොටසක් විකුණනවා

colombotoday

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday

“විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි”

colombotoday

ජනපතිවරණයට එන්නේ මමයි, වෙනකිසිවෙක් නොවෙයි, රනිල් පළමුවරට කියයි

colombotoday

ඉක්මනින් රාජ්‍ය සේවය කප්පාදු කල යුතුයි ජනාධිපති උපදේශක

Admin