Colombo Today Local News

ගෑස් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය !

ගෑස් මිල ඉහල දැමීම සදහා ඉදිරිපත් කර තිබූ නිර්දේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431 දක්වා ඉහල දැමීමට ජීවන වියදම් කමිටුව විසින් කරන ලද යෝජනාවකට මෙසේ අනුමැතිය හිමිව ඇත.

මෙම කමිටුවේ සභිපති ධුරය ඇමති මලික් සමරවික්‍රම දරන අතර සෙසු සාමාජිකයින් වන්නේ මංගල සමරවීර, දුමින්ද දිසානායක, රිෂාද් බදියුදීන්, පී හැරිසන්, මහින්ද අමරවීර යන ඇමතිවරුන්ය.

Related posts

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

“මහින්ද එලවා මෛත්‍රී – රනිල් ගෙන ඒම ගැන ඉන්දීය රජය සතුටින්“ – ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ඉරිදා සහ පෝය දිනයන්හි දකුණු පළාතේ ටියුෂන් තහනම් – සභාවේ සියලු දෙනා ඒකමතිකව සම්මත කරති

colombotoday

කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරාගනී

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin