Colombo Today Local News

ෆොන්සේකාගේ අවළාදයට ඇල්ලේ ගුණවංශ හිමිගේ නෙතට කදුළක් උනයි… දැඩි ප්‍රකාශයකුත් කරයි

ෆීල්ඩ්මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා තමන් වහන්සේ සම්බන්ධයෙන් කළ අවළාදාත්මක ප්‍රකාශය පිළිබදව කණගාටුවට පත්වන බව පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ නාහිමියෝ පවසයි.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ පැවසුවේ ඇතැමුන් තමාට අපහාස කරනුයේ අතීතිය ද අමතක කරමින් බවයි. හිටපු හමුදාපතිවරුන් සහ නිලධාරීන් තමන් වහන්සේ අමතමින් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමස්ථ හමුදාව වෙනුවෙන්ම සමාව අයදින බවද ප්‍රකශ කල බව උන්වහන්සේ කියා සිටියේය.

https://youtu.be/sPmsv8vrtqw?t=500

Related posts

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාරත්න නැවතත් රිමාන්ඩ්

colombotoday

මහ බැංකුව පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල් දමයි

Admin

පිපිරීම වූ නිවසෙන් තවත් මෝටාර් උණ්ඩ තොගයක් හමු වෙයි

colombotoday

ත්‍රිරෝද රථයක් සැඬ පහරකට හසු වී අයෙක් මරුට

colombotoday

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin