Colombo Today Local News

හිටපු ඇමති විජේදාස රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයට ?

ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවති ආගමික වතාවත්වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාද එක්ව සිටියහ.

මේ අතර ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසන්නේ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ලබන අගහරුවාද පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරන බවයි.

Related posts

නවතා තිබූ බසය හොරාගෙන 15 හැවිරිදි පෙම්වතා පෙම්වතිය බලන්න ගිහින්

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin

කරාපිටිය රෝහලෙත් සැත්කම් නවතයි

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන්න ඉල්ලා හින්දු කෝවිල් 400කින් ජනපතිට ලිපි….

colombotoday

“උරුලෑවෙක් වගේ තැන තැන ගඳ ගස්සවනු එපා” – ඇමති යාපාත් එජාපයේ ක්‍රෝධයට ලක්වෙයි !

colombotoday

කන්දකාඩුවෙන් පලා ගිය තවත් රැඳවියන් 09 දෙනෙකු අත්අඩංගුවට..

Admin