25 C
Colombo
6 April 2025
Colombo Today Local News

“රටේම මිනිසුන් මැරුණත් කමක් නෑ.. ඔහුට ඕනෑ සයිටම් රකින්නයි” විජේදාස රාජිතගේ පතුරු අරී

ඩෙංගු රෝගයෙන්, වකුගඩු රෝගයෙන් රටේම මිනිසුන් මැරුණත්, විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටී රටේ උගතුන් බිහිවීම සම්පූර්ණයෙන් නතර වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට වගේ වගක් නැති බවත්, ඔහුගේ එකම කාර්යය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකීම බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඇමතිවරයා දැක්වූ අදහස් වැඩිදුරටත් පහතින්.

https://youtu.be/v21pklhClRg?t=5

Related posts

චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයි

Admin

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බඳවාගත් සියලුදෙනාගේ රැකියා ස්ථිර වීම ලඟදීම

Admin

“කෝටි 800 ක් වටින නිවසක් ශ්‍රී ලංකාවේ නැ.. මඩ ගැසීම ගැන කනගාටුයි”

colombotoday

කුල දරුවන් සසුන් ගත කරවීමට ඇමති විදුර වයස් සීමාවක් පනවන්න යයි

Admin

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday