Colombo Today Local News

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට සහ හම්බන්තොට වරාය ලේ ටැංකි චිනයට පැවරීමට විරෝධය පලකරමින් වර්ජනයේ නිතර වුණු ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට පොලු මුගුරු සහිත මැරයින් කණ්ඩායමක් විසින් මහ පාරේ එලව එලවා පහර දුන් ආකාරය රූපවාහිනී නාලිකා විසින් විකාශණය කරනු ලැබීය.

කණිජතෙල් වෘත්තීය සමිත එකමුතුව සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ මැරයන් විසින් මෙසේ තෙල් සේවකයන්ට පහරදුන් බවයි.

Related posts

ටෙලි නිලිය ෆිටෝන් රූම් එකේ ඇදුම් මාරුකරද්දී වීඩියෝ කළ මොහොමඩ්ට වැඩ වරදී

colombotoday

ලන්ඩනයේ සිටි ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාදනයෙන් මරුට

colombotoday

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් 8ක් රිමාන්ඩ්

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday