Colombo Today Local Newsextremism & terrorism activities

රජයේ ගුවන්විදුලිය දවස පුරා ඉස්ලාම් අන්තවාදී ප්‍රචාරයේ.. විකාශය අත්හිටුවන්න නියෝග !

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ දෙමළ මාධ්‍ය නාළිකාව් මගින් මුස්ලිම් අන්තවාදයට අනුබල දෙමින් විකාශය වූ වැඩසටහන් පෙළක්, විකාශය කිරීම අත්හිටුවන ලෙස ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර විසින් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධන වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙගා හර්ට්ස් 102.1 නාළිකාව මඟින් පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වාද රාත්‍රි 8 සිට 9 දක්වාද එම අන්තවාදී වැඩසටහන් විකාශය කර තිබිණි.

ජාතික සංවිධාන පාර්ශව විසින්ද, ඉස්ලාම් අන්තවාදය දෙසට මුස්ලිම් තරුණ ප්‍රජාව යොමු කරවන අදාළ අන්තවාදී වැඩසටහන් විකාශය අත්හිටුවන ලෙස මීට පෙර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉස්ලාම් අන්තවාදයේ තොටිල්ලක් – බොදු බල සේනාව ජනපතිට ලියයි

Related posts

හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ වරාය ඉන්දියාවට !

colombotoday

කොටි කියන්නෙත් අපේ තරුණයෝ.. යුධ ජයගග්‍රහණ සැමරිය යුතු නැ.. මංගල පාඩම් කියාදෙයි

colombotoday

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

ජනපති අද සමුළුව අමතයි

Admin

ඊසි කෑෂ් මගින් සැකකරුවන්ගේ මුදල් ගත් නියාමකගේ වැඩ තහනම්.

colombotoday

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday