Colombo Today Local News

“බහිරවයෙක් වෙලා හරි ජාතික උරුමය රකිනවා“ – ඇමති අකිල කියයි

කවුරුන් කෙතෙක් චෝදනා කළත් රටේ උරුමයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් බහිරවයෙකු ලෙස කටයුතු කරන්නට තමන් සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (03දා) පැවසීය.

ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ පස්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දඹුලු ලෙන් විහාරයේ විනාශ වී යන බිතුසිතුවම් සංරක්ෂණය කිරීමට තමන් කටයුතු කළ බවත් එසේ මැදිහත්වීම් සිදුකරන විටඇතැමුන් තමන්ට බහිරවයා යැයි චෝදනා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

Related posts

කොස්ගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි.. සැකකරු නිදැල්ලේ..

colombotoday

ජනතාවට සහන සැළසීමට මැදිහත් නොවන මේ ආණ්ඩුව “සෙල්ෆ් සර්විස්‍ ”ආණ්ඩුවක්

colombotoday

අමාත්‍යාංශ දෙකක ට නව ලේකම්වරු

colombotoday

ස්විස් තානාපති හත්පොලේ ගා ගනී… පැහැරගැනීමේ නාටකයේ සියල්ල හෙළිවෙයි !

colombotoday

විදුලි බලාගාර වලට ගල්අඟුරු ගන්න මුදල් ඉල්ලයි

Admin

ගැටුම් අතර සුඩානයේ තවත් ශ්‍රී ලාංකිකයින් 40ක්

Admin