Colombo Today Local News

‘ගෝල්ෆේස් පිරෙව්වා.. හැකිනම් මැතිවරණය පවත්වන්න‘ – ආණ්ඩුවට මහින්දගෙන් අභියෝගයක්

පුළුවන් නම් ගෝල්ෆේස් පිටිය මහජනතාවගෙන් පුරවන්නැයි ආණ්ඩුව දුන් අභියෝගය සාර්ථකව ජයගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ සඳහන් කළේ ඊයේ (01) ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින රැලිය අමතමිනි.

ආණ්ඩුවේ අභියෝගය භාරගත්තා සේ ආණ්ඩුවටත්, හැකිනම් මැතිවරණය පවත්වන ලෙස අභියෝග කරන බවද ඒ මහතා පැවසීය.

ඡන්දය යැයි කියන විටම මෙම ආණ්ඩුවට හීන් දාඩිය දමන බවත්, ඡන්දය නොතබන්නේ නම් මහජනතාව සමග එක්ව ඡන්දය ලබාගන්නා බවත් ඒ මහතා පැවසීය.

සමීපුර්ණ කතාව පහතින්

Related posts

තායිවාන බැංකුවට විද්ද “හංසයා” පක්ෂයේ සභාපති මෙරට පුරවැසියෙකු නොවන බව හෙළිවේ !

colombotoday

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

colombotoday

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතනය. – ඇඟලුම්හලේ කළමනාකාරවරයෙක් ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට සහල් සඳහා උපරිම මිලක්

colombotoday

පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවේ තීරණය

colombotoday

චම්පික නංගි පෙන්වා අක්ක දීලා.. මිලියන 169ක වංචාවක් ! මරික්කාර්ගෙන් ජනපතිට පැමිණිලි

colombotoday