Colombo Today Local News

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

මැයි පළමුවැනිදා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්‍ෂ මැයි දිනය වෙනුවෙන් සකස් කරන ලද විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක පුවරු කොලඹ නගරයේ සියළු මාර්ගයන්හි ඇති විදුලි කණුවල එල්ලා ඇත.

“දිනන ජනතාවගේ මැයි රැළිය“ යන වැකිය යටතේ අගමැතිවරයාගේ රුව රැගත් කටවුට් කොළම නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති අතර, එය කොළඹ කුණුගොඩ වැඩි කරන ව්‍යාපෘතියක් බව පරිසරවේදීහු පවසති.

කොළඹ නගරය පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍ය වුවද ඒ සදහා අනුමැතිය ලබාගෙන නොමැති බවද පැවසේ.

Related posts

වෙළඳසල් බිඳ ලක්ෂ 12ක ගෑස් සොරකම් කළ හතරක් මාට්ටු

colombotoday

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

වැඩබලන පොලිස්පති දේශබන්දු

Admin

මිලියන 39කට අධික කේරල ගංජා තොගයක් සමග දෙදෙනෙක් කොටු

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනත ගැසට් කෙරේ…

colombotoday