Colombo Today Local News

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

මැයි පළමුවැනිදා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්‍ෂ මැයි දිනය වෙනුවෙන් සකස් කරන ලද විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක පුවරු කොලඹ නගරයේ සියළු මාර්ගයන්හි ඇති විදුලි කණුවල එල්ලා ඇත.

“දිනන ජනතාවගේ මැයි රැළිය“ යන වැකිය යටතේ අගමැතිවරයාගේ රුව රැගත් කටවුට් කොළම නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති අතර, එය කොළඹ කුණුගොඩ වැඩි කරන ව්‍යාපෘතියක් බව පරිසරවේදීහු පවසති.

කොළඹ නගරය පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍ය වුවද ඒ සදහා අනුමැතිය ලබාගෙන නොමැති බවද පැවසේ.

Related posts

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

colombotoday

ඥානසාර හිමි අලි ප්‍රශ්නයක

colombotoday

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

Admin

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

colombotoday

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙඳුන්ට ලක්ෂ 9ක දඩ

Admin

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

colombotoday