Colombo Today Local News

‘දිනන ජනතාවගේ මැයි රැලිය‘ වෙනුවෙන් අගමැතිගේ කටවුට් කොළඹ පුරා ලයිට් කණුවල

මැයි පළමුවැනිදා බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට සංවිධානය කර ඇති එක්සත් ජාතික පක්‍ෂ මැයි දිනය වෙනුවෙන් සකස් කරන ලද විශාල ප‍්‍රමාණයේ ප‍්‍රචාරක පුවරු කොලඹ නගරයේ සියළු මාර්ගයන්හි ඇති විදුලි කණුවල එල්ලා ඇත.

“දිනන ජනතාවගේ මැයි රැළිය“ යන වැකිය යටතේ අගමැතිවරයාගේ රුව රැගත් කටවුට් කොළම නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති අතර, එය කොළඹ කුණුගොඩ වැඩි කරන ව්‍යාපෘතියක් බව පරිසරවේදීහු පවසති.

කොළඹ නගරය පුරාම එල්ලා ඇති මේ දැන්වීම් පුවරු එල්ලීමට කොළඹ නගර සභාවේ අවසර අවශ්‍ය වුවද ඒ සදහා අනුමැතිය ලබාගෙන නොමැති බවද පැවසේ.

Related posts

පොලිස් නිලධාරීන්ටත් කෑම දීමනාවක්

colombotoday

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

දුම්රිය ධාවනයට කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් කැඳවයි

Admin

ලාල් කාන්තට ඇප

colombotoday