Colombo Today Local News

හම්බන්තොට ඉඩම් චීනයට දෙන්න “රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව“ පිහිටුවයි

හම්බන්තොට වරාය ආශ‍්‍රිතව ඉදිකරන කර්මාන්ත පුරය සදහා ඉඩම් ලබා දීමට ‘රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව’ නම් ආයතනයක් ඇති කිරීමට තීරණය කර ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නව ආයතනය හරහා අදාල ඉඩම් ගැන තීරන ගැනීමට නියමිත අතර ඉඩම් හදුනාගැනීමේ කටයුතුද මේ හරහා සිදුකරව බවද ඔහු කීවේය.

අවුරුදු කිහිපයක් තුළ මෙම ප‍්‍රදේශයට කර්මාන්තශාලා 700-800ක ප‍්‍රමාණයක් ඉදි වන බවද අගමැතිවරයා පවසයි.

Related posts

බදියුදීන් තනි නොකරයි… සියලු මුස්ලිම් ඇමතිලා එකවර ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday

කොටින්ගේ ආයුධ 5000ක් මුස්ලිම් ඇමතිලාට – හෙළිදරව් කළ හිටපු කොටි සාමාජිකයන් CID කැදවයි – රදවාගෙන ප්‍රශ්න කරයි….

colombotoday

“රුපියල තවම තරඟකාරී නෑ… පහළ වැටීමට ඉඩ දිය යුතුයි” – මහ බැංකු අධිපති

colombotoday

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

පොලිස් නිලධාරියෙකුට තග දමූ බස් රියදුරු අත්අඩංගුවට

Admin