Colombo Today Local News

විමල් ඇප මත නිදහස් (BREAKING)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මීට ටික වේලාවකට පෙර ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කරනු ලැබුවා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමටයි කෙරුණු අතර, විදේශ ගමන් තහනමක්ද පැනවුණා.

දියණියගේ සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගෙන ඇප ලබාදීම සිදු කරන බවයි මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

 

Related posts

තරුණියක් නිසා ලාංකික සගයාව ව්‍යාජ ත්‍රස්ත කුමන්ත්‍රණයක පැටලවූ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජාගේ සොහොයුරා පිළිගනී

colombotoday

හමුදාව නිහඩ කර අභිමානය බිදී.. කදවුර ඉදිරිපිටම කොටි සැමරුම් ! (Video)

colombotoday

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

පොහොට්ටුව පළාත්සභා මැතිවරණයට සූදානම්.. මහ ඇමති අපේක්ෂකයන්ගේ නම් යෝජනා වෙයි

colombotoday

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday