Colombo Today Local News

ජේ.ආර්. පුත්, STF නිර්මාතෘ රවී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා ගේ පුත් රවී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.කොල්ලුපිටිය, කැපිටල් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙලෙස අවසන් හුස්ම හෙළා ඇති බව වාර්තා වේ. මිය යන විට 80 වන වියේ පසු වූ හෙතෙම ජීවිතයේ අවසාන භාගයේ සුළු අසනීප තත්ත්වයකින් පසුවූ බව පවුලේ සාමාජිකයෙක් සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ එස්‌. ඒ. එස්‌. (SAS) යුද පුහුණු ආයතනයේ හිටපු යුද විශේෂඥයන්ගෙන් සැදුම්ලත් “කීනි මීනි” ආරක්‍ෂක සේවාවේ නිලධාරීන් පිරිසක්‌ ශ්‍රී ලංකාවට ගෙන්වා ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බළකාය ස්ථාපිත කිරීමට පුරෝගාමීව කටයුතු කරනු ලැබුවේ රවී ජයවර්ධන මහතාය.

Related posts

කරණම ලෑස්තියි… රිෂාඩ්, හකීම් ජනපති සමග අවබෝධතා ගිවිසුමක්…

colombotoday

ක්‍රීඩාවට මෙතරම් අවමන් කළ ආණ්ඩුවක් තවත් නෑ.. මේ ආණ්ඩුවේ ඇමතිවරයෙකු වීමත් අවමානයක්

colombotoday

බහුදින ධීවර යාත්‍රාවක පිළිස්සුනු ධීවරයෙක්

Admin

රුපියල දිගටම ශක්තිමත් වීම හොඳ නෑ

Admin

වවුචරේ අවුල 2017ටත් දිග්ගැස්සෙයි.. නිල ඇදුම වෙනුවට දිගටම වව්චර්ම දෙන්න තීරණයක්

colombotoday

දේශබන්දුගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට කල් දෙයි

Admin