Colombo Today Local News

අලුත් ව්‍යවස්තාවට ජනමතවිචාරණයක්.. දෙමළ, මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ දිනවල පාර්ලිමේන්තුවෙන්දී සකස් කරමින් සිටින බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම නව ව්‍යස්ථාව ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කරන බවද පවසන ඔහු ඊට මේ වන විටත් ශ්‍රීලනිප ය ඇතුළු දෙමළ, මුස්ලිම් පක්ෂවල සහය ලැබී ඇතැයිද පවසයි.

ජනමතවිචාරණය සදහා සිංහල ජනතාවගේ සහය ලබාගැනීමට ද බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Related posts

හිටපු කොටි නායකයෙක් වෙනුවෙන් ස්මාරකයක්.. උතුරු පළාත්සභාවේ යෝජනාව සම්මත වේ !

colombotoday

පාපැදියක ගැටී පුද්ගලයෙක් මරුට – පාපැදිකරු පළා ගිහින්

Admin

අරාබි පාසල්වල අන්තවාදය නෑ කියා මුස්ලිම් කටයුතු ඇමති කියද්දී, ආයුද පුහුණුව දුන් අරාබි පාසලක් දුම්මලසූරියෙන් හමුවෙයි…

colombotoday

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

colombotoday

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

colombotoday

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday