World

එට්නා ගිනිකන්ද පුපුරා යයි

එට්නා ගිනිකන්ද යුරෝපයේ පවතින සියලු ගිනි කඳු අතරින් විශාලම ගිනි කන්දයි. එය ඊයේ රාත්‍රියේ සිසිලි දුපත දෙදරවමින් පුපුරා ගිය බව විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි. මෙම පුපුරයාම නිසා කිසිඳු ජිවිත හෝ දේපල හානියක් වාර්තා වී නොමැති අතර ඒ අවට ප්‍රදේශවාසීන් විසින් පිපිරීමේ මනබන්දනීය ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබිණි.

ගිනිකඳු පිපිරිම නිසා ලාවා ධාරාවන් අහසට විහිදෙන ආකාරය කැටනියා නගරය වැනි ආරක්‍ෂිත ප්‍රදේශ වල සිට රූගත කර තිබේ. ගිනිකන්දේ දුමාරය කැටරිනා නගරයට තදින් බලපා නොමැති නිසා කැටරිනා ගුවන් තොටුපල විවෘත්තව පවතින බව තවදුරටත් සඳහන්ය.

යුරෝපයේ වැඩිම ක්‍රියාකාරිත්වයකින් යුක්ත ගිනිකන්ද එට්නා වුවත් මෙම පිපිරිම භයානක ගණයේ එකක් නොවුනි.

Related posts

ඉන්දියාවේ භූකම්පනයක්

Admin

චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුට

Admin

ට්‍රම්ප් කී දේ කරයි… ලෝකය හොල්ලමින් පළමු මැතිවරණ පොරොන්දුව ඉටු කරයි !

colombotoday

ගෝලීය කෝවිඩ් ආසාදිතයින් එක්කෝටි විසිඅට ලක්ෂය ඉක්මවයි

colombotoday

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

තලෙබාන් සංවිධානයෙන් රූපවාහිනි මාධ්‍යවේදීනියන්ට සහ නිවේදිකාවන්ට නියෝගයක්

colombotoday