Colombo Today Local News

IMF ලොක්කී එන සතියේ එයි.. රාජ්‍ය ආයතන රැසක් විකිණීමට තීන්දුයි !

රජය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා උපදෙස්‌ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්‌ටීන් ලොහාර්ඩ් මහත්මිය ලබන මාර්තු 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ආණ්‌ඩුව මුහුණ දී ඇති ආර්ථික කටයුතු උග්‍ර වී ඇති නිසා රජයේ වත්කම් විකිණිය යුතු යෑයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්‌ ලැබී ඇත.

ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා රෝහල, වෝටර්ස්‌ ඒඡ් හෝටලය, ඉදිකරමින් පවතින හයට්‌ හෝටලය විකිණීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

කෙසේ නමුත් ‘ලංකා රෝහල වැනි ලාභ ලබන රජයේ ආයතන විකිණීමට තමා එරෙහි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

Related posts

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට නිවේදනයක්

colombotoday

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක්.

colombotoday

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin

පදික මාරුවේදී මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

Admin

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

colombotoday