Colombo Today Local News

IMF ලොක්කී එන සතියේ එයි.. රාජ්‍ය ආයතන රැසක් විකිණීමට තීන්දුයි !

රජය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගැලවීම සඳහා උපදෙස්‌ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්‌ටීන් ලොහාර්ඩ් මහත්මිය ලබන මාර්තු 05 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

ආණ්‌ඩුව මුහුණ දී ඇති ආර්ථික කටයුතු උග්‍ර වී ඇති නිසා රජයේ වත්කම් විකිණිය යුතු යෑයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්‌ ලැබී ඇත.

ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා රෝහල, වෝටර්ස්‌ ඒඡ් හෝටලය, ඉදිකරමින් පවතින හයට්‌ හෝටලය විකිණීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.

කෙසේ නමුත් ‘ලංකා රෝහල වැනි ලාභ ලබන රජයේ ආයතන විකිණීමට තමා එරෙහි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

Related posts

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ හට තානාපති තනතුරක්…

colombotoday

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday

පොහොට්ටුවෙන් ලක්‍ෂ 15ක් ගලවන් මං නායකයා වෙනවා..මේපාරත් අප්පච්චි මළා තමයි- විජිත්

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි

Admin

“ප්‍රමිතිය බාලයි.. වසා දැමිය යුතුයි..“ සයිටම් විරෝධයට චම්පිකත් එක්වෙයි !!

colombotoday