Colombo Today Local News

විධායක ජනපති ක්‍රමයේ වෙනසක් නෑ.. නව ව්‍යවස්ථාවකට ජන වරමක් නෑ

දැනට පවතින විධායක ජනාධිපති ක්‍රමය සහමුලින් ඉවත් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.

ඊයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා එබව සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් රටට ඉදිරිපත් නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බවද ඔහු එහිදී පැවසිය.

විශේෂයෙන්ම රටේ ඒකීයභාවය, ස්වෛරීභාවය සහ ස්වාධීනභාවයට හානි කෙරෙන ආකාරයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන කිසි ලෙසකින්වත් ඉදිරිපත් නොකරන බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

නව ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ

colombotoday

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

colombotoday

හදිසි නීතිය දමා, කොළඹ කුණු අදින්න හමුදාව යොදවන්න යෝජනා කෙරේ !

colombotoday

දොම්පෙ ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

colombotoday

ඉන්දියාවේන් එන අයට කටුනායක දොරත් වැසෙයි

colombotoday

හිටපු ජනපතිගේ රත්තරං හොයන්න වීරකැටියේ ඉඩම අදත් හාරයි!

colombotoday