Colombo Today Local News

මහාචාර්ය කාලෝට, වෛද්‍ය සභාවේ සභාපති තනතුරේ තවත් වසරක සේවා දිගුවක් !!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබෙනවා.

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා විසින් මෙම සේවා දිගුව ලබා දී ඇත.

ප‍්‍රශ්ණගත සයිටම් වෛද්‍ය උපාධිය පිලිගැනීම සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකා විරෝධය දක්වන අතර ඇමති රාජිත සේනාරත්න සයිටම් උපාධිය පිලිගනී.

Related posts

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

“මාස 14යි, නටපු නැටුමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ.. ආණ්ඩුවේ ජනතා විරෝධී ගමනට එරෙහිව වීදි බහිනවා” – ආනන්ද හිමි

colombotoday

10වන වසරේ සිසුවිය එක්දරු පියෙකුගේ දරුවෙක් නිවසේදී බිහිකර මවක් වෙයි

Admin

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියන් 7ක් තවමත් භාර වී නැහැ..

Admin

2022 උසස් පෙළ ප්‍රතිඵල අද

Admin