Colombo Today Local News

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

ශ්‍රී ලංකාවේ පැරණි පුස්කොළ පොත්වල තිබෙන ආයුර්වේද ඖෂධ වට්ටෝරු සරල සිංහල සහ දමිළ භාෂාවට නගා, අනතුරුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනයකොට ඇමරිකාවේ ටෙක්සාස් රයිස් විශ්වවිද්‍යාලයට යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

රාජිත සේනාරත්න ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විකල්ප වෛද්‍ය ක්‍රමවේද සඳහා යොදා ගන්නා ශාක වර්ග පිළිබඳව කෙරෙන පර්යේෂණයක් සඳහා මෙම ආයුර්වේද වට්ටෝරු යොදාගන්නා බවය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ බොහෝ ඖෂධ මේ වන විට කෘත්‍රීමව සකස් කළද, අතීතයේදී සකස් කෙරුණේ ශාඛ සාර ආශ්‍රයෙන් බවත්, දේශීය වෛද්‍ය විද්‍යාවේ දැනුම ආශ්‍රයෙන් නව ඖෂධ නිපදවීම් කිරීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටී.

Related posts

ත්‍රස්ත සැකකරුවන්ට ගහන්න එපා, අගෞරව කරන්න එපා.. ජනපතිගෙන් හමුදාවට පොලීසියට උපදෙස්

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

“උතුර, නැගෙනහිර එක්කර ෆෙඩරල් ඕන” – විග්නේෂ්වරන්ගෙන් නව ව්‍යවස්ථාවට නිර්දේශ 3ක්

colombotoday

15 හැවිරිදි දැරිය අපයෝජනය කළ 20ක් අත්අඩංගුවට | දැරිය ප්‍රවාහනය කළ 6කුත් හදුනාගනී

colombotoday

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday