Colombo Today Local News

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

526565455මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ගම්මන්පිල මහතා අද පැවසීය.

“මහින්ද රාජපක්ෂ මහතාට අයවැයට ඡන්දය දෙන්න එන්න එපා කියලා තියෙන්නේ අපි. මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ අනිත් අයට වගේ තවත් එක් ඡන්දයක් විතරයි.  එතුමා ඓතිහාසික චරිතයක්.නිකන් පරදින ඡන්ද වලට එතුමා ඇවිත් අත එසවීමේ පලක් නැහැ. ඡන්දයක් විමසන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය. ජාතියේ ඉරණම තීන්දු කරන අලුත් ව්‍යවස්ථාව ගැන ඡන්ද විමසීමක් වෙනවානම් එදාට මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දේ දෙනවා.“

Related posts

හතුරුසිංහට ඉවත් වෙන්නැයි දන්වයි !

colombotoday

මාලිමා අලුත් මංත්‍රීලා පඩි ගන්නේ නෑ

Admin

තමන්ගේ ලිස්ට් එකට එන්නත් දෙන්න යකා නැටූ මොරටු නගරාධිපති පොලීසිය පැමිණ පන්නා දමයි.

colombotoday

චීනයෙන් ලබාදෙන මානුෂිය ආධාර වල පළමු සහල් තොගය නැව්ගත කරයි

colombotoday

තිස්ස කුප්පි ලාම්පු එළියෙන් මාධ්‍ය හමුවක

colombotoday

අර්ජුන මහේන්ද්‍රන්ගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

colombotoday