Colombo Today Local News

කාදිනල් විරෝධය අකුලාගනී.. ලෝකෙ ලොකුම නත්තල් ගහ අගමැති අණින් යලි ඉදිවෙයි

එළැඹෙන නත්තල වෙනුවෙන් කොළඹ ගාළුමුවදොරදී ඉදිකරමින් සිට අගරදගුරුගේ විරෝධය මත නවතා දමා තිබූ ‘ලෝකයේ උසම නත්තල් ගස’ ඉදිකිරීමේ කටයුතු නැවත ආරම්භ කර ඇත.

අගරදගුරුතුමන් හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවකින් පසු මෙය ඉදිකිරීමට සදහා තීරණය කර ඇත.

Related posts

සංහිදියා ඇමති, විදුලිබල ඇමති, බස්නාහිර ආණ්ඩුකාර ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට වැලිකඩට

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

colombotoday

රිය අනතුරකින් 19 හැවිරිදි තරුණිය මියයයි

Admin

ශිෂ්‍යාවන් හය දෙනෙකුට පාසල් ගුරුවරයකුගෙන් ලිංගික අතවර

colombotoday

ඖෂධ මගඩිය හෙළිදරව්වෙන් ඇමති පුතා කිපෙයි.. මරණ තර්ජණ !

colombotoday

කුරුණෑගල නීතිඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

colombotoday