Colombo Today Local News

උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

bar

ගතවූ මාස 10 තුළ උතුරේ ජනතාව දේශීය මත්පැන් ලීටර් 6,42125 ක්‌ද විදෙස්‌ මත්පැන් ලීටර් 17156 ක්‌ද පානය කර ඇතැයි වාර්තා වේ. ඒ අතර විස්‌කි ලීටර් 3761 ක්‌ද, බ්‍රැන්ඩි ලීටර් 9689 ක්‌ද රම් 3042 ක්‌ද වොඩ්කා ලීටර් 827 ක්‌ද පානය කිරීමෙන් වාර්තාවක්‌ තබා ඇත.

සුරාබදු ආරංචි මාර්ග දන්වන අන්දමට ඊට අමතරව රම් ලීටර් 1143 ක්‌ හා වයින් ලීටර් 855 ක්‌ සහ බීර ලීටර් 667634 ක්‌ද පානය කර තිබේ.
මෙම මාස 10 තුළ මත්පැන් ලීටර් 1328505 ක්‌ ඔවුන් පානය කර ඇත.

Related posts

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

වර්තමානයේ තියෙන්නේ බොරුකාර රාජ්‍ය පාලනයක්

Admin

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday

ගාලුමුවදොර අරගලයේ නිරත සාමාජිකයින් අද ජනපති හමුවෙයි

colombotoday

කොවිඩ් රෝගීන් ගෙනයමින් සිටි බස්යක් තවත් බසයක ගැටෙයි

colombotoday