Colombo Today Local News

පාසල් ළමුන්ට ගංජා පොවන කුරුණෑගල නානගේ කඩේ

විවිධ ප්‍රදේශවලින් උපකාරක පන්ති සදහා කුරුණෑගල නගරයට පැමිණෙන පාසල් ළමුන් සදහා සිගරට් සහ ගංජා බීම සදහා පහසුකම් සපයන හෝටලයක් පිලිබදව කුරුණෑගලින් වාර්තා වෙනවා. පැරකුම්බා වීදිය, කුරුණෑගල පිහිටා ඇති අජ්මීර් නමැති හෝටලයක මෙලෙස සිදුවන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මෙම හෝටලයේ පිටුපස දුම්පානය සදහා වෙන් කර ඇති කොටසක මෙලෙස විසමාචාර ක්‍රියා සිදු වෙන අතර ඕනෑම වයසක පුද්ගලයන් සදහා අදාළ හෝටලයේ හිමිකරුවන් දුම්වැටි අලවි කරනබවයි වාර්තා වන්නේ.

15046455_10208158583468833_1497358935_n

Related posts

ජනපති රනිල් IMF ප්‍රධානියා හමුවෙයි

Admin

ඇමැති බන්දුල කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක

colombotoday

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

වෘත්තිය සමිති රැසක රජයේ විධායක නිලධාරීන් සංඛේත වර්ජනයක්

colombotoday

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

colombotoday