Colombo Today Local News

ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන ගැහිල්ල

“ශ්‍රී පාදයේ හෝටලය ඉදිකරන සමාගම කොලේ වහලා ගහන” බව බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි සදහන් කර සිටිනවා. ඒ ඊයේ (1) වනදා බොදු බල සේනා මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

අදාල “ෆික්ෆිල්ඩ්” වත්තේ හිමි කාරීත්වය දරන අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත.

නමුත් අදාල Property Investment Pvt (Ltd) ආයතනය ලියාපදිංචි කර ඇත්තේ 2016/05/31 බව සදහන් කරසිටි ඥානසාර හිමි අදාල සමාගමේ හිමිකරුවන් පිලිබදව සමාගම් මැදුරේන් තොරතුරු ලබාගැනීමට නොහැකිවන සේ කටයුතු කර ඇති බව සදහන් කර සිටියා.

Related posts

සදුදාත් ඡන්දයක්… පාර්ලිමේන්තුව ගිනි තැබීමේ සූදානමක්…

colombotoday

පාතාල සාමාජිකයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

දින 100ක් තුල ගම් මට්ටමින් ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවීමට අගමැතිගෙන් උපදෙස්

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

මාධ්‍ය නිදහස දර්ශකයේ ලංකාවට හිමි අලුත්ම තැන මෙන්න

colombotoday